හෝමාගම ආසනයේ ශ්‍රී සුධර්මාරාම විහාරය, සුගත බිම්බාරාමය, හෝමාගම පුරාණ විහාරය, ඉබුලකන්ද විහාරය හා අමුහේන්කන්ද පුරාණ විහාරය යන විහාරස්ථාන වලට අප ගොඩ වැදුනේ කිරම නන්දරතන හිමි පානලුවේ පඥ්ඥාරාම නා හිමි, මාදෝවිට වජිරබුද්ධි හිමි, අනුරවංශ හිමි, බිද්දෙනියේ සෝරත හිමි යන හිමිපාණන් වහන්සේලා බැහැ දැක ඔවුන්ගේ සුවදුක් විමසා ආශිර්වාද ගැනීමට මෙන්ම අත්තුඩාවේ නන්දසිරි හිමි බැහැ දැක උන්දුරුගොඩ නන්දාරාම රජමහා විහාරයේ කඨින පිංකමට සහභාගී වීමද පසුගිය දින (26) සිදු විය.
On the 26th, we visited several temples in the Homagama electorate, including Sri Sudharmarama Viharaya, Sugatha Bimbarama, Homagama Purana Viharaya, Ibulekanda Viharaya, and Amuhenkanda Purana Viharaya. During our visit, we met with Venerable Kirama Nandarathana Thero, Panaluwe Pannajaramana Thero, Madovita Vajirabuddhi Thero, Anurawansa Thero, and Biddeniye Soratha Thero to inquire about their well-being and receive blessings. Additionally, we visited Venerable Aththudawe Nandasiri Thero and participated in the religious observances for the Katina Pinkama at the Undurugoda Nandarama Rajamaha Viharaya.