අවිස්සාවේල්ල ආසනයේ දහවල් කෑම හංවැල්ලේ තිලක මහතාගේ නිවසේදී සිදුවූ අතර එහිදී හංවැල්ල කොට්ඨාශයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු වන අජිත් මහතා හා සමන්ත මහතා විසින් හංවැල්ල ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඇතුළු හංවැල්ල ව්‍යාපාරික ප්‍රජාව ඇතුලත් කරගත් සුහද සංවාදයක් සංවිධානය කර තිබුනි. දහවල් කෑමෙන් පසුව හංවැල්ල නගරයේ කඩ හිමියන් හමුවීමද සිදු විය.
We stopped for a break in the Avissawella electorate and we were invited for lunch at Mr. Tilak’s residence in Hanwella, where a friendly discussion was organized by former Pradeshiya Sabha members, Mr. Ajith and Mr. Samantha, involving the Hanwella Three-Wheeler Association President and the local business community. Following lunch, there was also a meeting with shop owners in Hanwella town.