හංවැල්ල කොට්ඨාශයේ හිටපු ප්රාදේශීය සභා මන්ත්රී සුසන්ත ගමගේ මහතාගේ ආරාධනයෙන් සකස් කර තිබූ තේ පැන් සංග්රහයක් සමඟ සුහද හමුවකට එතුමාගේ නිවසේදි සහභාගී වූ අතර එම ප්රදේශ වාසීන්ද එම අවස්ථාවේදී ඊට සහභාගී වීමට පැමිණුනි.
With the invitation for tea at former Pradeshiya Sabha member Mr. Susanta Gamage, held at his residence in the Hanwella area, he hosted the local residents to also join in and take part in the conversation.