ඊයේ දින (24) බටහිර කොළඹ ආසනයේ වැල්ලවත්ත උතුර හා වැල්ලවත්ත දකුණ කොට්ඨාශ වල දීප එදිරිසිංහ මහත්මිය, ප්‍රනවන් මහතා හා දිලානි වික්‍රමසිංහ මහත්මිය යන කොට්ඨාශ සංවිධායකවරු කිරුලපන සිද්ධාර්ථ පාර ආශ්‍රිත කර ගත් ජනහමුවක් සංවිධානය කරන ලදී. එහිදී ශ්‍රී ලංකාවේ තිරසාර රැකියා නිර්මාණය හා අපනයන කලාප ශක්තිමත් කිරීම සඳහා පක්ෂයක් වශයෙන් අප සකස් කොට ඇති වැඩ පිළිවෙල ගැන කතාබහ කරන ලදි..
Yesterday (24), a public meeting was organized near Siddhartha Road, Kirulapone by the divisional organizers Ms. Deepa Edirisinghe, Mr. Pranavan, and Ms. Dilani Wickremesinghe in the Wellawatte North and South divisions of the Colombo West electorate. During the event, discussions were held about the plans our party has developed to create sustainable employment in Sri Lanka and to strengthen the export zones.