ඊයේ දින (23) කැස්බෑව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇබිල්ලවත්ත, කටුවාවල, අබේරත්න මාවත කොට්ඨාශවල සුරාජ් අල්විස් මහතා, සචින්තක ගුණවර්ධන මහතා හා චතුර අලුත්ගේ මහතා විසින් සංවිධානය කරන ලද සුහද හමු කිහිපයක් එම ප්‍රදේශවාසීන් සමඟ පැවැත්වුනි. එහිදී ජාතික ආරක්ෂාව හා සැලසුම් සහගත ආර්ථික කළමණාකරනය පිළිබඳව කතාබහ කෙරුනා.
Yesterday (23rd), under the leadership of Mr. Saman Rathnapriya, former Member of Parliament and Chief Organizer of the United National Party for the Kesbewa electorate, several friendly gatherings were held with the residents of Abillawatta, Katubedda, and Aberathna Mawatha divisions. These meetings were organized by Mr. Suraj Alwis, Mr. Sachinthaka Gunawardena, and Mr. Chathura Aluthge. During the gatherings, discussions were held on the importance of national security and economical strategies for the nation.