Public Meetings held with the residents of the Kolamunna, Palanwatta, Rathmaldheniya, and Werahera divisions

ඊයේ දින (23) කැස්බෑව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලමුන්න, පලන්වත්ත, රත්මල්දෙනිය, වේරහැර කොට්ඨාශවල නිශාන්ත අටිගල මහතා, විජිතා පද්මිනි මහත්මිය, ශාන්ති පීරිස් මහත්මිය හා සුජීවනී නානායක්කාර මහත්මිය විසින් සංවිධානය කරන ලද සුහද හමු කිහිපයක් එම ප්‍රදේශවාසීන් සමඟ පැවැත්වුනි. එහිදි ඔවුන් සමඟ මේතාක් දුරට කර ගෙන ආ කාර්යයන් හ ඡන්දයෙන් ඔබ්බට කරන්නට ඇති වැඩ පිළිවෙල පිළිබඳව සාකච්චා කරන්නට යෙදුනි.

Yesterday (23rd), several cordial meetings were held with the residents of the Kolamunna, Palanwatta, Rathmaldheniya, and Werahera divisions in the Kesbewa electorate, organized by Mr. Nishantha Atigala, Ms. Vijitha Padmini, Ms. Shanthi Pieris, and Ms. Sujeewani Nanayakkara. During these meetings, they discussed the work carried out so far and the plans to be implemented beyond the upcoming election. These programmes were made possible thanks to the support of the Former Member of Parliament and Chief Organizer of the United National Party for the Kesbewa electorate, Mr. Saman Rathnapriya.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing