ඊයේ දින (21) බොරැල්ල ආසනයේ වනාතමුල්ල හා බටහිර කුප්පියාවත්ත කොට්ඨාශවල සංවිධායකවරු වන හිටපු නාගරික මන්ත්රී මහේශ් චමින්ද මහතා හා දර්ශන පතිරණ මහතා විසින් සංවිධානය කරන ලද ජන හමු කිහිපයක් එම ප්රදේශවල ආශ්රිතව පැවැත්වුනි.
Yesterday (21st), several public meetings were held in the Wanathamulla and Kuppiyawatta West areas, organized by Former Municipal Councillor Mr. Mahesh Chaminda and Mr. Darshana Pathirana, who are the divisional organizers for these regions.