ඊයේ දින (21) බොරැල්ල ආසනයේ දකුණු බොරැල්ල, උතුරු බොරැල්ල කොට්ඨාශවල සංවිධායකවරු වන චාමක ජයරුවන් මහතා හ හෙන් රි ගමගේ මහතා විසින් සංවිධානය කරන ලද ජන හමු කිහිපයක් දරමඩුව වත්ත හා සර්පන්ටයින් පාර ආශ්රිතව පැවැත්වුනි.
Yesterday (21st), several public meetings were held in Daramadhuwa Watta and Serpentine Road organized by Mr. Chamaka Jayaruwan and Former Municipal Councillor Mr. Henry Gamage, who are the divisional organisers in the South Borella and North Borella divisions.