ඊයේ දින (19) කඩුවෙල ආසනයේ මාලඹේ උතුර, අතුරුගිරිය යන කොට්ඨාශවල සංවිධායකවරු වන චන්ද්‍රාවතී මහත්මිය, ප්‍රසන්න මහතා හා ලතිකා රණසිංහ මහත්මියගේ නිවෙස් වල ජනහමු කිහිපයක් පැවැත්වුනි.
Yesterday (19th), several public meetings were held at the residences of Ms. Chandrawathi, Mr. Prasanna, and Ms. Lathika Ranasinghe, who are the divisional organizers for the Malabe North and Athurugiriya divisions in the Kaduwela electorate.