ඊයේ දින (19) කඩුවෙල ආසනයේ මාලඹේ උතුර, වැල්ලම්පිටිය යන කොට්ඨාශවල සංවිධායකවරු වන කේ නිරෝෂා මහත්මිය, හා මායා කළුබෝවිල මහත්මියගේ නිවෙස් වල ජනහමු කිහිපයක් පැවැත්වුනි.
Yesterday (19th), several public meetings were held at the residences of Ms. K. Nirosha and Ms. Maya Kalubowila, who are the divisional organizers for the Malabe North and Wellampitiya divisions in the Kaduwela electorate.