ඊයේ දින (19) කඩුවෙල ආසනයේ බෝමිරිය උතුර, බටපොල යන කොට්ඨාශවල සංවිධායකවරු වන රසික රත්නායක මහතා, හා සුදත් ප්‍රේමතිලක මහතාගේ නිවෙස් වල ජනහමු කිහිපයක් පැවැත්වුනි.
Yesterday (19th), several public meetings were held at the residences of Mr. Rasika Rathnayake and Mr. Sudath Premathilaka, who are the divisional organizers for the Bomiriya North and Batapola Divisions in the Kaduwela electorate.