ඊයේ දින (18), උතුරු කොළඹ ආසනයේ මෝදර කොට්ඨාශයේ සංවිධායකවරු වන හිටපු නාගරික මන්ත්රී තිලකසිරි මහතා, යූ එන් ලක්ශානි මහත්මිය යන ක්රියාකාරී සාමාජිකයින්ගේ හා එම ප්රදේශයේ කිහිපදෙනෙකුගේ නිවෙස් වල සුහද හමු පැවැත්වුනි.
Yesterday (18th), several cordial meetings were held at the homes of active United National Party members in the Modara division of the Colombo North electorate, including former Municipal Councilor Thilakasiri and UNP member Lakshani, along with a few other residents from the area.