ඊයේ දින (18), උතුරු කොළඹ ආසනයේ මට්ටක්කුලිය, කාකදූව, කොටහේන යන කොට්ඨාශ වල සංවිධායකවරු වන කාර්තික් මහතා, ආරුමුගන් පිච්චෙයි මහතා, හිටපු මන්ත්‍රී මුෆ්ති මුෆින් මහතා, ගයාන් සිල්වා මහතා, රාෆික් මහතා, රම්‍යා පෙරේරා මහත්මිය යන ක්‍රියාකාරී සාමාජිකයින්හේ නිවෙස් වල සුහද හමු රැසක් පැවැත්වුනි.
Yesterday (18th), several friendly gatherings were held at the homes of Mr. Karthik, Mr. Arumugan Picchei, former MP Mr. Mufthi Mufin, Mr. Gayan Silva, Mr. Rafiq, and Ms. Ramya Perera, who are organizers and active members of the Mattakkuliya, Crow Island, and Kotahena in the Colombo North electorate.








