ඊයේ දින (17), කෝට්ටේ ආසනයේ නාවල කොස්වත්ත හා නාවල බටහිර කොට්ඨාශවල සංවිධායක වන හර්ශනී සඳරුවනි මහත්මිය විසින් සංවිධානය කරන ලද සුහද ජන හමු කිහිපයක් පැවැත්වුනි.
Yesterday (17th), several friendly gatherings were organized by Ms Harshani Sandaruwani, the Koswatta and Nawala West organiser in the Kotte electorate.








