Several cordial gatherings were held at Suduwella, Maligakanda, Panchikawatta, Western Maligawatta, Eastern Maligawatta, Aluthkade, Eastern Aluthkade, and Jinthupitiya in the Central Colombo electorate

ඊයේ දින (16), මැද කොළඹ ආසනයේ සුදුවැල්ල, මාළිගාකන්ද, පංචිකාවත්ත, බටහිර මාළිගාවත්ත, නැඟෙනහිර මාළිගාවත්ත, අළුත්කඩේ, අළුත්කඩේ නැගෙනහිර හා ජින්තුපිටිය කොට්ඨාශ වල සංවිධායකවරු වන අස්වර් මහතා ශාමිලා භානු මහත්මිය, චමිත් ප්‍රියංකර මහතා, අයි එස් ස්වර්ණමාලි මහත්මිය, අයුබ්ඛාන් මහතා, සීතා මාලිනි මහත්මිය, හිටපු නියෝජ්‍ය පුරපති මොහොමඩ් නයිසර් මහතා, රම්සිහාජ් මහතා, ඉර්ෂාදුල් හග් මහතා, හා එම් ටී එම් ඉක්බාල් මහතා යන ක්‍රියාකාරී සාමාජිකයින්ගේ නිවෙස් වල සුහද ජන හමු රැසක් පැවැත්වුනි.

Yesterday (16th), several cordial gatherings were held at the homes of organizers and active members in the constituencies of Suduwella, Maligakanda, Panchikawatta, Western Maligawatta, Eastern Maligawatta, Aluthkade, Eastern Aluthkade, and Jinthupitiya in the Central Colombo electorate. These gatherings were organized by Mr. Aswar, Ms. Shamila Bhanu, Mr. Chamith Priyankara, Ms. I.S. Swarnamali, Mr. Ayub Khan, Ms. Seetha Malini, former Deputy Mayor Mr. Mohamed Naiser, Mr. Ramzi Hajj, Mr. Irshadul Hagg, and Mr. M.T.M. Iqbal.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing