ඊයේ (08) සවස, මුල්ලේරියාවේ, කොටිකාවත්ත, වල්ගම යන ප්‍රදේශවල ප්‍රියන්ත ප්‍රේමසිරි, ධනුෂ්ක පුශ්පකුමාර සහ හිටපු ප්‍රාදේශීය සභා විපක්ෂ නායක එන්. සී පෙරේරා යන සංවිධායක මහත්වරුන්ගේ නිවෙස් වල එම ප්‍රදේශවාසීන් සමඟ කරන ලද සුහද හමු කිහිපයක් පැවත්වුණා.
Last evening (08), several friendly meetings with the residents of Mulleriyawa, Kotikawatta, and Walgama were held at the homes of organizers Mr. Priyantha Premasiri, Mr. Danushka Pushpakumara, and former Pradeshiya Sabha Opposition Leader Mr. N.C. Perera.