Visited the Walukaramaya Temple in Colombo

බදාදා රැස්වීම් සඳහා පිටත්වීමට පෙර කොළඹ වාළුකාරාමයට ගොස් එහි ස්වාමීන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගත්තේ මහරගම ආසනය වෙත යාමට ලැහැස්ති වීමටය. මහරගමදී ගොඩිගමුව කොට්ඨාශයේ චන්ද්‍රසිංහ විද්‍යාලය ඉදිර්පිට අසංක හෙට්ටිඅරච්චි මහතාගේ ආරාධනයෙන් ගාමිණි පෙරේරා සංවිධායක මහතාගේ උපකාරයත් සමඟ ජන හමුවක් පැවැත්වුනි. එහිදි අඩු ආදායම් පවුල් වල නිවාස ප්‍රශ්නය ගැන සකච්ඡා කරන ලද අතර “කොළඹට සැලසුම” යටතේ පවුල් 20,000කට නිවාස සැපයීම පිළිබඳව කතාබහ කිරීම සිදුවුනි.

Before departing for the Wednesday meetings, we visited the Walukaramaya Temple in Colombo to receive blessings and attend religious observances, preparing for our journey to the Maharagama Electorate. In Maharagama, at the invitation of Mr. Asanka Hettiarachchi and with the assistance of the divisional organiser Mr. Gamini Perera, a public meeting was held near Chandrasena Vidyalaya in the Godigamuwa division. During the meeting, we discussed the housing issues of low-income families and talked about the plan to provide housing for 20,000 families under the “Plan for Colombo.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing